රෝහලේ කාර්යය මණ්ඩලය

උතුරු ගාසා තීරයේ සෞඛ්‍ය පහසුකම් සියල්ල නවතී

ඊශ්‍රායල නියෝග හමුවේ උතුරු ගාසා තීරයේ තිබූ අවසන් රෝහලේද කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....