රෝග පාලනය

මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට – ආචාර්ය චන්දිම ජීවන්දර

කොරෝනා වයිරස මර්දනය සඳහා නිර්දේශිත එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට වයිරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සියයට 65කින් පහළ බසින...