රුසියා – යුක්‍රේන යුද ගැටුම්

යුක්‍රේනය රුසියාවට එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අගනුවර ගුවන්තොටුපොළ 3ක් තාවකාලිකව වැසේ

යුක්‍රේනය අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 2022 වසරේදී...