රැස් වළල්ලක්

දකුණු පළාත් ඉහළ අහසේ ඉරවටා රැස් වළල්ලක්

සූර්යා වටා රැස් විහිදුවමින් දිස්වුණු අලංකාරවත් රැස් වළල්ලක් 29වන දින දකුණු පළාත් ඉහළ අහසේ දක්නට ලැබිණි. මෙම අවස්ථාව දැකබලා ගැනීමට...