රාසමානික්කම්

මාලදිවයිනට මෙරටින් වැලි යැවූ බව ඔප්පුකළහොත් ඇමති ධූරයෙන් ඉවත්වෙනවා – මහින්ද අමරවීර

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි එරටට යැවීමේ ජාවාරමකට නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රිවරයා  (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්...