රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට විශේෂඥ කමිටුවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. හිටපු ජනාධිපති...