රහස්‍යතාව පිළිබඳ දිවුරුම

විගණන සේවා කොමිෂන් සභාවට පත්කළ නව සාමාජිකයන් සිව් දෙනෙකු රහස්‍යතාව පිළිබඳ දිවුරුම දෙති

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිව් දෙනෙක් ඉකුත් සඳුදා (04) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා...