රවී – ශානි පත්කිරීම

රවී – ශානි පත්කිරීම ගැන කතෝලික සභාවේ මතය

රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර වත්මන් තනතුරු සඳහා පත්කිරීමට කාදිනල් හිමිපාණන් කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බව කතෝලික සභාව අවධාරණය කරයි....