රවිනාථ

නව තානාපතිවරු 08ක් – මිලින්ද ඉන්දියාවට, රවිනාථ අමෙරිකාවට, පාලිත කොහොන චීනයට…

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව මිලින්ද මොරගොඩ...