රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු.6,000ක් දක්වා ඉහළ දමා තිබේ. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක්...