රථවාහන රාජකාරිය

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු.6,000ක් දක්වා ඉහළ දමා තිබේ. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක්...