රත්රන් නිධිය

ත්‍රිකුණාමලය රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි, නිධිය ගැන විද්වතුන් සැක පළ කරයි

ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට්...