රණවිරු දෙමාපියන්ට ලබා දෙන මා පිය රැකවරණ දීමනාව

බොරු ප්‍රචාරයක් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රණවිරු දෙමාපියන්ට ලබා දෙන මා පිය රැකවරණ දීමනාව අත්හිටුවා ඇතැයි ප්‍රචාරය වන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර...