‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 846දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි....