රජයේ සහ පෞද්ගලික ඉඩම්

යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ

යාපනය සහ පලාලි ප්‍රදේශවල ආරක්ෂක අංශ දැනට භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළෙහි...