රංගජීව

‘වැලිකඩ ඝාතන නඩුවේ’ නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජනය කරයි – මහාධිකරණ පරිශ්‍රය තුළට ඇදගෙන යයි

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, ඊයේ දින පෙරවරුවේ ඡායාරූප මාධ්‍යවේදියෙකුට තර්ජනය...