යුද අපරාධයක්

ගාසා තීරයේ රෝහ­ල­කට පහ­ර­දීම යුද අප­රා­ධ­යක් – ඊශ්‍රා­ය­ලයේ දේශ­පා­ලන විද්‍යාඥ මේන­චෙම් ක්ලේන්

මාධ්‍ය­වේ­දීන් පස්්දෙ­න­කුට මරු කැඳ­ව­මින් ගාසා තීරයේ නසීර් රෝහ­ලට ඊශ්‍රා­යල හමු­දාව විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහා­රය යුද අප­රා­ධ­යක් බව ඊශ්‍රා­ය­ලයේ...

ගාසා තීරයේ පවතින සාගතය යුද අපරාධයක් – එ.ජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

ගාසා තීරයේ ඇතිවී තිබෙන ව්‍යසනය මිනිසා විසින් නිර්මාණය කරන ලද සාගතයක් බවට පරිවර්තනය වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මේ...

ඊශ්‍රායල හමුදාව විසින් නිරායුධ වැසියන් 11ක් ඝාතනය කළ බවට චෝදනා

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේදී නිරායුධ සිවිල් වැසියන් 11 දෙනකු ඝාතනය කළ බව කියන සිදු වීමක් සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස...