යුක්රේනියානු සංචාරකයන්

සංචාරක මණ්ඩලය PCR පරීක්ෂණවලින් මුදල් ගසා කන බවට උදයංගගෙන් චෝදනා

තමන් මෙරටට රැගෙන ආ යුක්රේනියානු සංචාරකයන්ට PCR පරීක්ෂණ සිදුකරන්නේ පෞද්ගලික රෝහල්වල නම් සහ ඒවාට මුදල් ගෙවන්නේ පෞද්ගලික හෝටල් මගින් නම්...