යාපනය අච්චුවේලී පොලිස් වසම

බීමත් පියාගේ කරදර ඉවසාගත නොහැකිව පාසල් දැරියක් පාසල් නිලඇඳුමින්ම පොලීසියට

යාපනය අච්චුවේලී පොලිස් වසමේ අවරංකාල් ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් පාසල් නිලඇඳුමින්ම සිය පියාගේ හිරිහැර ඉවසාගැනීමට නොහැකි බව පවසමින්...