පොරොන්දු පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපහසුයි – මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන සහ අනිකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් අධිකරණයට පොරොන්දු පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපහසු...

 
                     
                     
                     
                                         
                                         
                                         
                                        