මෝටාර් උණ්ඩයක්

දුම් බෝම්බයක් සමඟ හිටපු කර්නල්වරයෙකු අත්අඩංගුව

පාදුක්ක අරුක්වත්ත නිවසකදී මෝටාර් උණ්ඩයක් සහ දුම් බෝම්බයක් සමඟ යුද්ධ හමුදා විශ්‍රාමික ආබාධිත කර්නල්වරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි...