මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන

රතුපස්වල මිනීමැරුම් ඔප්පු කරගැනීමට නීතිපති අසමත්! චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග!

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී කළ වෙඩි තැබීම...