මූල්‍ය ප්‍රදානය

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක්

ඉදිරි වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එක වි තිබෙනවා....