ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ඉදිරි වසර දෙකක කාලය සදහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එක වි තිබෙනවා. එම මූල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන ගනුදෙනුව අවසන් වූ වහා ලබාදීමට නියමිතයි.

පියවර කිහිපයක් යටතේ මූල්‍ය ප්‍රදානය සිදුකරන බව ලෝක බැංකුව සදහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන දැඩි ආර්ථික අවපාතය අවම කර ආර්තිකය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *