මූල්‍ය පරිත්‍යාගයක්

නා උයන ආරණ්‍ය සෙනසුනට චීන ප්‍රජාවගෙන් ලක්ෂ 08ක පරිත්‍යාගයක්

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ....