ඩොලර් බිලියනයක් නීතිවිරෝධී ලෙස රටින් පිට කිරීමේ ජාවාරම: ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් අත්අඩංගුවට
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිදුවීමට ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන...
