මුස්ලිම් දේශපාලන පක්ෂ

කාදි උසාවි ක්‍රමයේ වරදක් ඇති නම් එය ප්‍රතිසංස්කරණය කර ස්ථාපිත කළ යුතු මිස එය අහෝසි කිරීම යහපත් තීරණයක් නොවේ

කාදි උසාවි ක්‍රමය අහෝසි කිරීමේ මේ වනවිට ගෙන ඇති උත්සාහය ඉස්මතු කරමින් එහි වරදක් ඇති නම් එය නිවැරදි කර ප්‍රතිසංස්කරණය කර...