මුසල්මානුවන්

යුද්ධය අහවර වීමත් සමඟම දෙමළ ජනතාවටත් වඩා ආණ්ඩුවේ ඉලක්කය වූයේ මුසල්මානුවන්ය – ගජේන්දර කුමාර්

යුද්ධය අවසන් වීමත් සමඟම දෙමළ ජනයාටත් වඩා මුස්ලිම් ජනතාව පීඩාවට පත් කිරීමට ආණ්ඩුව ඉලක්ක ගතව ක්‍රියා කළේය. ජාතිවාදී බෙදීමකට මෙන්ම...