මුනීර් මුලප්පර්

මේ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක්… MCC ගැන අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මරන්නයි…

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බොරු වපුරන ආණ්ඩුවක් බවත් MCC ගැන ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ මැතිවරණය අවසන්වන තුරු කල්මැරීමට බවත් ජාතික ජන බලවේගය...