මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය

ගෝල්ෆ් ක්‍රීඩා පිටි සදහා අයෝජකයින්ට අවස්ථාව සලසන මුතුරාජවෙල ගැසට් බල රහිත කරන්නැයි පෙත්සමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුතුරාජවෙල ⁣තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ යටි අරමුණ...