මීගමුව අල් – හිලාල් මධ්‍ය මහා විද්‍යාලය

ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ තබන්නේ නැහැ: 42 වන මීලාද්-උන් නබි මහෝත්සවයේදී ජනාධිපතිගෙන් අවධාරණයක්

මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී...