මීකිරි යෝගට්

ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් වෙළෙඳපොළට

ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා...