මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අනෙකුත් ආසියානු රටවලට හොඳ පාඩමක් — මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අනෙකුත් ආසියානු රටවලට අනතුරු ඇඟවීමේ සීනුවක් බව මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහතා පවසා ඇත. ආසියානු...