මැතිවරණ ප්‍රචාරක වියදම්

මැතිවරණයට ඉදිරිපත් වු සියලු අපේක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6වැනිදාට පෙර භාර...