මැතිවරණ නියාමන පනත

ජනපති අපේක්ෂකයන්ට විදෙස් ආධාර ගන්න බැහැ

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිෂම පවසනවා. මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන්...