මාරාන්තික වෛරසයක්

ඌරන් අතර හඳුනා නොගත් මාරාන්තික වෛරසයක්; ඌරු මස් කෑම අවදානම්

ඌරන්ගේ ශ්වසන පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව පැතිර යන රෝගය මිනිසුන්ට හා වෙනත් සතුන්ට බෝ නොවන බව සත්ව නිෂ්පාදන හා...