මාතර පිටබැද්දර

“ජනපති ගම සමග පිළිසඳරේ දී කිව්වේ බොරු” – දෑරංගල පාසලට අළුත් ගොඩනැගිල්ලක් නොලැබේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා මාතර පිටබැද්දර කිරිවැල්කැලේ ගම්මානයේ පැවති ගම සමග පිළිසඳරක් 16 වන වැඩසටහනේදී පාසල් සිසුවියක නැගූ ප්‍රශ්නයකට...