මහ බැංකු අධිපති

කබ්රාල්ගේ මහ බැංකු අධිපතිකම අත්හිටුවා, අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කොළඹ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...