මහින්ද යාපා අභයවර්ධන

කථානායක මහින්ද යාපා මහතා සිය කාර්ය මණ්ඩලයේ සියලූ තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කරයි

වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි වාර්තා වේ....