මහාචාර්යවරුන්

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් සිව් දෙනෙකු

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය...