මහරගම පොලිස් ස්ථානාධිපති

අන්තරේ විරෝධයේදී තුවාල ලැබූ මහරගම OICට ශල්‍යකර්මයක් – ඇඟිලි තුනකට බරපතළ තුවාල

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඇතිවූ සිද්ධියකදී බරපතළ තුවාල ලැබූ මහරගම පොලිස්...