මහජන උද්ඝෝෂණ

කැඳවීමක් නොමැතිව මහජන උද්ඝෝෂණවලට හමුදාවට එන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මහේස්ත්‍රාත්වරයෙක්, දිස්ත්‍රික් ලේකම්වරයෙක් හෝ පොලිස් අධිකාරිවරයෙක් විසින් කැඳවීමක් කර නොමැති නම් මහජන උද්ඝෝෂණ පවතින ස්ථානවලට මැදිහත්වීමට හමුදාවන්ට බලයක් නොමැති බව...