මරණ සහතිකය

දැන් ඒ මැතිවරණය ඉවරයි; ඉතිරි වී ඇත්තේ මරණ සහතිකය ලියන එක පමණයි – මහින්ද දේශප්‍රිය

දැන් ඉතිරි වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ මරණ සහතිකය ලිවීම පමණක් යැයිද ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් වනු ඇතැයිද...