මරණයක්

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ මරණයක් – සියදිවි හානිකරගෙනිමක් බව පොලිසිය පවසයි

රත්මලාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ සහකාර කළමණාකාරවරියගේ සිරුර වෛද්‍ය පීඨයේ ගොඩනැගිල්ලක් පාමුල තිබී සොයාගනු ලැබුවේ (20) දහවල් කාලයේදී යි. පානදුර...