මයන්ත දිසානායක

74ක් වයසැති අගමැතිට , රාජ්‍ය ආයතන 85ක් පාලනය කරන්න ජවයක් තියෙනවද? – මයන්ත දිසානායක අසයි

අවුරුදු 74ක් වයසැති අගමැති මහින්ද රාජපක්ෂ යටතේ රාජ්‍යය ආයතන 85ක් ගෙන ඇත. වයස්ගත පුද්ගලයෙකු විසින් ඒවා කාර්යක්ෂමව හසුරුවන්නේ කෙසේදැයි එක්සත්...