මන්ත්‍රීවරුන්ගේ කෑම

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කෑම මිල ගණන් ඉහළට

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද දින (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී...