සාමනේර නමකට පහරදී ඇතැයි කියා බොරු පතුරුවා මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ ගිනි තැබූ හැටි කොමිසමේදී හෙළිවෙයි
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම්වලට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා කිසියම් සම්බන්ධතාවයක් දක්වා...