මතුගම

කොවිඩ් එන්නත දීමට පෙර ලියාපදිංචි වන පෝරමයත් විකුණලා

කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන්...