මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර්

මත්පැන්වල තත්ත්වය හඳුනා ගැනීමට ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස උපදෙස්

මත්පැන් බෝතල්වල අලවා ඇති ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් හඳුනා ගැනීමට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි...