මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්

ජූලි මාසයේ මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පුද්ගලයින් 282ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් දැඩි කිරීමත් සමග මත්ද්‍රව්‍ය මෙන්ම සැකකරුවන්ද විශාල වශයෙන් නීතියේ රැහැනට හසුවෙමින් පවතිනවා. මේ මස පළමුවනදා සිට ඊයේ...